දේශීය පුවත්

රාජ්‍ය සේවය විධිමත් කිරීම වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. මධ්‍යම පළාත් අනියම් සහ ස්ථීර සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් 139 දෙනෙකු සදහා මෙහිදී ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ආන්ඩුකාරවරයා මේ බව පවසා සිටියේය...

රනිල් වික‍්‍රමසිංහ මහතා හා ඔහුගේ ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට දෙමල ජාතික සන්ධානය සටන් කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් බව එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා පවසයි. නමුත් රනිල් වික‍්‍රමසිංහ අගමැති හා කරු ජයසූරිය කතානායක එක් වී සම්බන්ධන් මහතාගේ විපක්‍ෂ නායක ධුරය උදුරා ගත් බවත් මන්ත‍...

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බවට මහින්ද දේශප්‍රිය මහතාට පැවසීමට තිබුණේ මීට පෙර බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. ඊයේ(29) පැපිලියාන සුනේත්‍රාෙද්වී පිරිවෙනේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ ...

වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටි පාරම්පරික දෙමළ ගම්මාන බෞද්ධ භික්ෂූන් වහන්සේ හා ආරක්ෂක අංශ එක්ව සිංහල ජනපද බවට පත් කිරීම වහාම නතර කළ යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි. යුද සමයේදී මේ පාරම්පරික දෙමළ ගම්මානවල ජීවත් වූ ජනතාව ආරක්ෂාව පතා වෙනත් පළාත්වලට ගොස් ආපසු පැමිණ බලන විට ඔවුන්ගේ ගම්මාන...

දැනට බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අනිවාර්යෙන්ම ජනාධිපති සමාවක් ලබා දෙන බව ජනපතිවරයා තමන් සමග පැවැති සාකච්ඡාවකදී පැවසූ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති. අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාවය සංවිධානයේ මහ ලේකම්, පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ, ඥා...

කින්නියා කන්දකාඩු ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි කැණීම්කරුවන් හා නාවික හමුදාව සමඟ ඇති වූ ගැටුම් වලින් නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙකු තුවාල ඇති බව නාවික හමුදාව පවසයි. තුවාල ලැබූවන්ගේ සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සුරිය බණ්ඩාර මහතා සඳහන් කළේය. ජනාධිපතිතුමාගේ හා ...

පසුගියදා යුග දිවියට පිවිසි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ලි බෞද්ධ සහ කතෝලික චාරිත්‍රානුකූලව සිය විවාහ උත්සවය පැවැත්වූ අතර හින්දු ආගමානුකූලවද චාරිත්‍ර ඉටු කරමින් කොළඹ මයුරපති කෝවිලේදී අද (29) මංගල උත්සවයක් පවත්වා තිබේ. ඒ සඳහා ඥාතීන් හා පවුලේ හිතමිත්‍රාදීන් ...

මැයි මස 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය 2018 ජනවාරි 15 දින දිනමිණ පුවත්පතේ ''විමල්ට සල්ලි ඉල්ලා පින්ඩපාතයේ යෑම ශාසනයට නිගාවක්'' යන ශීර්ෂය යටතේ පළවූ පුවතින් තමන්වහන්සේගේ කීර්තියට හා සමාජ මෙහෙවරට හානි වූ බව පවසමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඇසෝසියේටඩ් නිව්ස්පේපර් ඔෆ් සිලෝන් ලිමිටඩ් ආයතනයෙන් රුපියල් ම...

ගෙන ඒමට නියමිත ව්‍යවස්ථාව ෆෙඩරල් ලක්ෂණ සහිත එකක් බවත් එය සකස් කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධන කරන බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. යාපනයේදී පැවති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව කියා සිිටියේ ය. “පළාත් සභාවට ලබාදෙන බලතල නැවැත පවරා ගත නොහැකි ...

මිලේනියම් කෝපර්රේෂන් නම් ඇමරිකානු ආයතනයට තිරිකුණාමල වරාය සහ කොළඹ වරාය යා කරන විශේෂ ආර්ථික කලාපයක් සහ ඇමරකානු ගුවන් හමුදාවට සේවා සපයන කඳවුරක් නිර්මාණය කිරීමට අක්කර තිස් දහසක් ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. විමල් වීරවංශ මහතා මේ බව කි...

වසර පහක් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර සිටිම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩු පහකින් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබීය. වර්ෂ 2010 සිට 2015 දක්වා අවුරුදු පහක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ගැන ඔහුට නඩ...

ඉස්කාගාර සංස්ථාවේ අරක්කු බෝතල් වලට ආරක්ෂාකාරී ස්ටීකරයක් ඇලවීම සදහා ටෙන්ඩර් කැදවීමේදී වැඩි මිලකට ටෙන්ඩර් ලබා දී තමාට සෑම ස්ටීකරයකින්ම රු 1.25ක් ලැබෙන ගිවිසුමක් ඇතිකරගෙන තිබෙන බවට යහපාලන රජයේ ප්‍රභලයෙකුට එරෙහිව චෝදනා එල්ල වේ. ඒ මගින් එක් දිනකට රු මිලියන 2ක් අතට ලබා ගැනීමට ඔහු සැළසුම් කරන බවටද චෝදන...

පෙබරවාරි 04 වැනිදා ගාලුමුව‍ෙදාර පිටියේදී පැවැත්වීමට නියමිත 'ජාතික දින උළෙල' සඳහා විශේෂ ආරාධිත අමුත්තකු ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි කර නොගැනීමට රජය තීරණය කොට තිබේ. අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ආරාධිත අමුත්තන් අසුන් ගැන්වීමේ ...

උතුර සහ නැඟෙනහිර සංවර්ධන කාර්ය සාධක බළකායේ උතුරු පළාත් උපදේශක ලෙස නීති විරෝධී කටයුතු ගණනාවක් සිදු කළ කොටි ත්‍රස්තවාදියකු වන සෙල්වින් ඉරේනියස් පත් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශ කෙළේය. මොහු එසේ පැවැසුවේ ඊයේ (28දා) පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරු...

ශ‍්‍රී ලංකා සාම සාධක භටයන් දෙදෙනකු මරුමුවට පත් වූ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බල ඇණිවලට ප‍්‍රහාර එල්ල කරනු ලැබුවේ අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානය විසින් බව තහවුරු වී ඇත. මාලි රාජ්‍යයේ රාජකාරි කරන එක්සත් ජාතීන්ගේ හමුදාව වෙත 2018 වර්ෂයේදී ප‍්‍රහාර 192 ක් එල්ල වී තිබේ. මාලි රාජ්‍යය මාරක ස්ථ...

රටපුරා විවෘතව පවතින සුරාසැල්වලින් 90%ක අයිතිය ඇත්තේ දේශපාලනඥයන්ට බව සබරගමු පළාත් මහතා පැවසීය. ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ, පසුගියදා රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයේදී 'මත්ද්‍රව්‍ය නිවාරණ සතිය' නිමිත්තෙන් පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදීය. දේශපාලනඥයන් මත්පැන් අලෙවි කිරීම නැවැත්වූ විට ...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ෆෙඩරල් ලක්ෂණවලින් සමන්විත වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අවධාරණය කර ඇත. තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පෙරේදා (26දා) කොළඹදී පැවැති අතර එහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ ඔහු මේ බව කියා තිබේ. ආණ්ඩුක්‍ර...

මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සිදුකරන අය සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ‘ජනපති ප්‍රශංසා’ සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ , කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධ...

මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මෙරට පොලිස් නිලධාරියෙකුට ලැබෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ජනාධිපති මෛත්‍රීපලා සිරිසේන මහතා විසින් ” ජනාධිපති පොලිස් වීරතා” සම්මානය නියෝමාල් රංගජීව මහතාට අද 28 දින පිරිනමා ඇත. 2015 ජනවාරි 01 වන දා සිට 2019 ජනවාරි 14 වන දා ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...