පසුගිය 2018 ජනවාරි 15 දින දිනමිණ පුවත්පතේ ”විමල්ට සල්ලි ඉල්ලා පින්ඩපාතයේ යෑම ශාසනයට නිගාවක්” යන ශීර්ෂය යටතේ පළවූ පුවතින් තමන්වහන්සේගේ කීර්තියට හා සමාජ මෙහෙවරට හානි වූ බව පවසමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඇසෝසියේටඩ් නිව්ස්පේපර් ඔෆ් සිලෝන් ලිමිටඩ් ආයතනයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පවරා තිබේ.
ජාතික විද්වත් භික්ෂු සංසදය අද (29) පෙරවරුවේ පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ දම්මිස්සර හිමි මේ බව සදහන්කර සිටියේය.
ඉහත සදහන් සිදුවීම සත්‍ය එකක් බවට වූ පදනම මත එම ලිපිය පුරාම පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ විවේචනයට හා අවඥාවට ලක් කරමින් දරුණු ප්‍රකාශයන් සදහන් කොට එම ලිපිය සකස් කර ඇති බව උන් වහන්සේ වැඩිදුරටත් සදහන් කරයි.
දිනමිණට නඩු දමයි මිලියන 500ක් වන්දි ඉල්ලයි.
දිනමිණට නඩු දමයි මිලියන 500ක් වන්දි ඉල්ලයි.ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමිමේ ගැන සංවාදයක් ගොඩනගමු!විඩියෝ එක Shares කරන්න " lanka lead " pege එකට Like කරන්න
Gepostet von Lanka Lead News am Dienstag, 29. Januar 2019
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සම්බන්දව දිනමිණ පුවත්පතේ පළ කර තිබු ලිපිය ගැන දායක සභාව කම්පාවට පත් වුනා.සුනේත්‍රා දේවි මහා පිරිවෙනෙ සභාපති ජි ඩි සේනාරත්න
Gepostet von Lanka Lead News am Dienstag, 29. Januar 2019
අවිචාරවත් දිනමිණට එරෙහිව නිතිමය පියවර ගන්නවා.
අවිචාරවත් දිනමිණට එරෙහිව නිතිමය පියවර ගන්නවා.සුනේත්‍රා දේවි මහා පිරිවෙනෙ කාන්තා සමිතියේ ලේකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු මුදල් සහකාර ලේකම් සවර්නා හේවාතන්ත්‍රි
Gepostet von Lanka Lead News am Dienstag, 29. Januar 2019
(ගොණුකරන ලද නඩුවේ පිටපත)





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...