ඉස්කාගාර සංස්ථාවේ අරක්කු බෝතල් වලට ආරක්ෂාකාරී ස්ටීකරයක් ඇලවීම සදහා ටෙන්ඩර් කැදවීමේදී වැඩි මිලකට ටෙන්ඩර් ලබා දී තමාට සෑම ස්ටීකරයකින්ම රු 1.25ක් ලැබෙන ගිවිසුමක් ඇතිකරගෙන තිබෙන බවට යහපාලන රජයේ ප්‍රභලයෙකුට එරෙහිව චෝදනා එල්ල වේ.
ඒ මගින් එක් දිනකට රු මිලියන 2ක් අතට ලබා ගැනීමට ඔහු සැළසුම් කරන බවටද චෝදනා එල්වේ.
ඒ අනුව ලංකාවේ මිනිසුන් දිනකට කොපමණ අරක්කු බෝතල් ප්‍රමාණයක් පරිභෝජනය කරනවාද යන්න පැහැදිලිවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...