ශ්රී ලංකා සාම සාධක භටයන් දෙදෙනකු මරුමුවට පත් වූ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බල ඇණිවලට ප‍්‍රහාර එල්ල කරනු ලැබුවේ අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානය විසින් බව තහවුරු වී ඇත.
මාලි රාජ්‍යයේ රාජකාරි කරන එක්සත් ජාතීන්ගේ හමුදාව වෙත 2018 වර්ෂයේදී ප‍්‍රහාර 192 ක් එල්ල වී තිබේ. මාලි රාජ්‍යය මාරක ස්ථානයක් බවත් ජනවාරි 10 දා එල්ල වූ ප‍්‍රහාරයෙන් චාඞ් සෙබළුන් 10 ක් මරුමුවට පත් වූ බවත් එක්සත් ජාතීන්ගේ ආරංචි මාර්ග පැවසීය.
මාලි රාජ්‍යයට සිය සෙබළුන් යැවීම රටවල් රැසක්ම ප‍්‍රතික්‍ෂේප කර ඇතැයි හෙළි වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...