දේශීය පුවත්

පසුගියදා යුග දිවියට පිවිසි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ලි බෞද්ධ සහ කතෝලික චාරිත්‍රානුකූලව සිය විවාහ උත්සවය පැවැත්වූ අතර හින්දු ආගමානුකූලවද චාරිත්‍ර ඉටු කරමින් කොළඹ මයුරපති කෝවිලේදී අද (29) මංගල උත්සවයක් පවත්වා තිබේ.

ඒ සඳහා ඥාතීන් හා පවුලේ හිතමිත්‍රාදීන් පමණක් සහභාගී වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස හින්දු ආගමානුකූලවද විවාහ උත්සවය සිදු කර ඇත්තේ ටට්යානා ලි ගේ ඥාතීන් හින්දු බැතිමතුන් නිසා බවත් පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More