කින්නියා කන්දකාඩු ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි කැණීම්කරුවන් හා නාවික හමුදාව සමඟ ඇති වූ ගැටුම් වලින් නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙකු තුවාල ඇති බව නාවික හමුදාව පවසයි.
තුවාල ලැබූවන්ගේ සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සුරිය බණ්ඩාර මහතා සඳහන් කළේය.
ජනාධිපතිතුමාගේ හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ උපදෙස් අනුව මහවැලි ගඟේ සිදුකරන අනවසර වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් නාවික හමුදාව හා විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් සිදුකරනු ලබන බව ඔහු වැඩිදුරටත් කීය.
කින්නියා රත්වෙයි-නාවිකයින් හා ගම්වැසියන් අතර උණුසුම් තත්ත්වයක්
කින්නියා රත්වෙයි-නාවිකයින් හා ගම්වැසියන් අතර උණුසුම් තත්ත්වයක්
Gepostet von Ada Derana Sinhala am Dienstag, 29. Januar 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...