දේශීය පුවත්

රනිල් වික‍්‍රමසිංහ මහතා හා ඔහුගේ ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට දෙමල ජාතික සන්ධානය සටන් කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් බව එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා පවසයි.

නමුත් රනිල් වික‍්‍රමසිංහ අගමැති හා කරු ජයසූරිය කතානායක එක් වී සම්බන්ධන් මහතාගේ විපක්‍ෂ නායක ධුරය උදුරා ගත් බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

මෙවරද තම කණ්ඩායම ඉතිහාසයේදී කිහිප අවස්ථාවකදී මෙන්ම රැුවටීමට ලක් වූ බවත් ඔහු පැවසීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නට ගොස් තම සන්ධානයද රවටා දැමූ බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More