ශ්රී ලංකාවේ තවත් ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන අංගොඩ ලොක්කා නැමැත්තාද ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නම් සැකකරු මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුවන අවස්ථාවේදී එයින් පළා යෑමට සමත්ව ඇත. මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (10දා) සිදුව තිබේ. සැකකරු ...
පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වැඩපිළිවෙලක් සූදානම් කර තිබුණු නමුත් එය අසාර්ථක වූයේ ඒ පිළිබඳ මාධ්‍ය මඟින් හෙළිදරව් කළ නිසා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මධුෂ්ව ලංකාවට ගෙන ඒමට සැලසුම් කර තිබුණේ ද LTTE ජාත්‍යන්තර ජාලයේ හිටපු නායක කේ.පී. ශ්‍රී ලංකාවට රැගෙන ආ ආකාරය...
ලබන පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීමේ ඉඩකඩ පවතින බව අලුත්ම දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. නීතියට හා සම්ප්‍රදායට පටහැනිව පිහිටුවන ජාතික ආණ්ඩුවකට තමාගේ කිසිදු ආශීර්වාදයක් හිමි නොවන බවත් කැබිනට් අමාත්...
දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකයා බවට සුමන්තිරන් මහතා පත්වන බවත් ඒ සඳහා අවශ්‍ය ඒ මූලික වටපිටාව සකස් කිරීම එළැඹෙන මධ්‍යම කාරක සභා වාරයේදී සිදු කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඊ. සරවනබවන් මහතා පැවැසීය. යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් සරවනබවන් මන්ත්‍රිවරයා...
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ පහරකෑමකට ලක්වූ බව කියන බණ්ඩාරවෙල පොලිසියේ කොස්තාපල්වරයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. මන්ත්‍රීවරයාගේ වාහනය ඉස්සර කිරීමට යෑමේදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි. පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්...
යෝජිත විසිවෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත නොහැකි වුවහොත් රටේ තවත් බලවේග සමග එක්ව ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තම පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල්කාන්ත මහතා පැවසීය. මැදවච්චිය සේනානායක ළමා උද්‍යානයේදී ඉකුත් 08...
මදූෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසියේ විමර්ශන අවසන් වී ඇතැයි එරට ආරංචි මාර්ග කියයි. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ බවට වාර්තා පළ වුවද මේ වන තෙක් කිසිම සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර නැතැයි එම ආරංචි මාර්ග පවසයි. අත්අඩංගුවේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකු කොකේන් භාවිතා කර නොසිටි බ...
දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (09) දින වවුනියාවේ විරෝධතාවයක් පැවැත්විය. අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණේ වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටදීය....
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ඊට හේතුව ලෙස දක්වන්නේ සිය ජීවිතයට එල්ලවූ මරණ තර්ජන හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරු දින කිහිපය තුල ආහාරවල මිල අඩු කිරීමත් සමඟම තම සංගමයද ඒ ...
පාතාල නායක මාකඳුරේ මදුෂ් සමග ඩුබායි පොලීසියේ අත්අඩංගුවට පත් ජනප්‍රිය ගායක අමල් පෙරේරා බේරා ගැනීම සඳහා උදුල් ප්‍රේමරත්න ඉදිරිපත් වී ඇති බව අමල් පෙරේරාගේ මිතුරන් පවසනවා. ඒ සඳහා ඊයේ (9) දින ඩුබායි වෙත යෑම සඳහා ඔහු සුදානමින් සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේෙ.
කොටි සල්ලිවලින් හදපු සුභාස්කරන් අලිරාජාගේ ලයිකා මොබයිල් ආයතනයට EAP ජාලය කුණු කොල්ලයට විකුනලා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව අනාවරණයය කළේ අද දින පිටකෝට්ටේ තම පක්ෂ කාර්යාලයේ පැවතති මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙමින්. තවදුරටත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ සෝමා එදිරිසිංහ මැතිනිය මියයාමට පෙර අායා...
ඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ ද හින්දු පුවත්පත සංවිධානය කරන වැඩමුළුවකට එක්වෙමින් එහි ආරාධිත දේශනය කිරීමෙන් අනතුරුව පැවැති ප්‍රශ්ණ වටයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එම අපේක්ෂකයාගේ ජය...
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසට එරෙහිව නඩුව එහිදීම විභාග වනු ඇති බව මැදපෙරදිග නීතිය පිළිබඳ විශාරදයෝ කියති. එරට ක්‍රියාත්මක නීතිය අනුව ඔවුනට එරටේදී නඩු විභාගයකට අනිවාර්යයෙන් මුහුණදීමට සිදුවනු ඇති බවත්, ශ්‍රී ලංකාවට ඔවුන් ගෙනඒමට න...
උතුරු පළාතේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන වල හා බෞද්ධ ජනතාවගේ ආගමික සහජීවනය වර්ධනය කිරීමට උතුරු පළාත තුල බෞද්ධ සමුළුවක් (බොදු සමුළුවක්*පැවැත්වීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා කටයුතු සූදානම් කර ඇත. මෙම බෞද්ධ සමුළුව උතුරු පළාතේ වවුනියාව දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති ශ‍්‍රී බෝධිදක්ෂිණාරාමය ...
ලබන පාර්ලිමේන්තු සභාවාරයේදී විවාදයට ගැනීමට නියමිත ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත්වුහොත් මාර්තු මාසයේ අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව එජාප පසුපෙළ මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමට සූදානම් වන බව එජාප මන්ත්‍රීවර...
අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට හා අතුරුදහන්වූවන් වෙනුවෙන් සිදුවුයේ කුමක්ද යන්න විමසමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද(09) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය. අතුරුදහන්වූවන් සොයාදෙන බවට හා අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් සාධාරණ පිළිතුරක් ලබාදෙන බවට රජය ලබාදුන් පොරොන්දු ඉටු ...
ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී අද (9 වැනිදා) පැවසීය. ඒ සම්බන්ධයෙන් පවත්නා ව්‍යවස්ථාපිත ගැටලු නිරාකරණය කර ගන්නා බවද සිරිසේන මහතා ප්‍රකාශ කළේ පොළොන්නරුවේදී පැවති ජන හමුවක් අමතමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන...
ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයින්ගේ රැස්වීමක් පසුගිය 07වැ දින ජී එල් පීරිස් මහතාගේ නිවසේ පැවති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මගහැර ඇති බව වාර්තා වේ. සියලු පක්ෂවල නායකයින්ගේ එකඟතාවයෙන් මෙම හමුවූ යොදාගෙන තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වෙන ජනාධිපති අපේ...
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව පළ කරන ලද දැන්වීමක කිරිපිටි පරිභෝජනය කිරීමෙන් ලෙඩ රෝග 21ක් ඇති වන බව ප්‍රකාශ කර ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සෞඛ්‍ය ඇමැතිවරයා වෙත අසත්‍ය තොරතුරු ලබාදී ඇමැතිවරයා නොමඟ යවා ඇති බවත් කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය ඇමැති බුද්ධික ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැඟෙන නව ජාතික පුළුල් සන්ධානය ඉදිරි සති 3 තුළදී රටට ඉදිරිපත් කිරීමට හැකිවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ... රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...