දේශීය පුවත්

යෝජිත විසිවෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත නොහැකි වුවහොත් රටේ තවත් බලවේග සමග එක්ව ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තම පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල්කාන්ත මහතා පැවසීය.

මැදවච්චිය සේනානායක ළමා උද්‍යානයේදී ඉකුත් 08 වැනිදා පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැදවච්චිය ආසන බල මණ්ඩල රැුස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

තම පක්ෂය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරණයට පෙර යෝජිත විසිවෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමේ අරගලයක නිරතව සිටින බවත් එය සම්මත කර ගැනීමේ සටන අත්හැර නොමැති බවත් කේ. ඞී. ලාල්කාන්ත මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More