කොටි සල්ලිවලින් හදපු සුභාස්කරන් අලිරාජාගේ ලයිකා මොබයිල් ආයතනයට EAP ජාලය කුණු කොල්ලයට විකුනලා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව අනාවරණයය කළේ අද දින පිටකෝට්ටේ තම පක්ෂ කාර්යාලයේ පැවතති මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙමින්.
තවදුරටත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ සෝමා එදිරිසිංහ මැතිනිය මියයාමට පෙර අායාතන පද්ධතියක් ගොඩ ගොඩනගා තිබුණා. එම ආයතන පද්ධතිය කඩාගෙන වැටිච්ච මූල්‍යායතන හැර අනෙකුත් සියලු ආයතන පසුගිය දවස් දවස්වල මහ බැංකු අධිපතිවරයාගේ ආශිර්වාදය යටතේ ඒව වගේම මේ ආණ්ඩුවේ යටතේ සුභාකරන් අලිරාජා හෙවත් ලයිකා මොබයිල් කියන ආයතනයට ඊඒපී ජාලයට අයිති ආයතන සමුදාය කුණුකොල්ලෙට විකුණනු ලැබුවා.
මෙම ආයතනයේ සම්පූර්ණ තක්සේරුව us ඩොලර් මිලියන 70ක් පමණ වුණා. ද ක්‍රිස්නා ඉන්වෙස්මන්ට් කියන දේශීය ආයතනය ඇමරිකන් ඩොලර් මිලියන හැත්තෑ එකකට මෙම ආයතනයේ ඉල්ලුවා. නමුත් එම දේශීය ආයතනයට මෙම ගනුදෙනුව කිරීම්ට ඉඩ නොතබා සුභාස්කරන්ධ අලිරාජයාගේ ලයිකා මොබයිල් කියන ආයතනයට ඉහත සඳහන් තක්සේරු වටිනා වටිනාකම් කොටස් වශයෙන් ගෙවීම්ට පහසුකම්ද සලසා එම ආයතනයට ලබා දෙන ලදී.
මෙම ලයිකා මොබයිල් ආයතනය මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ඒ රටවල් ව්‍යාපාර කට කටයුතු සඳහා වැද්දා නොගන්නා ත්‍රස්තවාදී අරමුදල් පාවිච්චි කරනවා යැයි චෝදනාව යටතේ ඒ රටවල ව්‍යාපාරික අවස්ථා ලබා නොදෙන කොටි සල්ලි වලින් හදපු සුභාස්කරන් අලිරාජයාගේ ලයිකා මොබයිල් ආයතනයට තමයි මෙම ඊඒපී සමාගම ලබාදෙන්නේ.
මෙම විශේෂ හෙළිදරව්වේ විඩියෝව පහත වේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...