Uncategorized

ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයින්ගේ රැස්වීමක් පසුගිය 07වැ දින ජී එල් පීරිස් මහතාගේ නිවසේ පැවති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මගහැර ඇති බව වාර්තා වේ.

සියලු පක්ෂවල නායකයින්ගේ එකඟතාවයෙන් මෙම හමුවූ යොදාගෙන තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වෙන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව තීරණයක් ගැනීමට ය.

මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ නිවසේ පැවති රැස්වීම්ට දින නියම කර ඇත්තේ මීට සතියකට පමණ ඉහත දී බව පැවසෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාලපාල සිරිසේන මහතා නම් කිරීමෙන් පසුව ඒකාබද්ධ පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමටට ය .

මෙම හමුව පසුගිය හත්වැනි දින සවස හයට යොදාගෙන තිබුණත් එම වේලාව රාත්‍රි 08 දක්වා වෙනස් කරගෙන තිබුනේ බැසිල් රාජපක්ෂ මහතාට පැමිණීමට පහසු වෙලාව වූ බැවිනි.

නමුත් රාත්‍රී 10 වෙන තෙක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු පක්ෂ නායකයින් බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීම බලා බලාපොරොත්තුවෙන් සිටියත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එම රැස්වීම්ට සහ සහභාගි වූයේ නැත .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More