ශ්‍රී ලංකාවේ තවත් ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන අංගොඩ ලොක්කා නැමැත්තාද ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නම් සැකකරු මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුවන අවස්ථාවේදී එයින් පළා යෑමට සමත්ව ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (10දා) සිදුව තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඩුබායි හි ඇති ආරක්ෂිත කැමරා පද්ධිතය හරහා සිදුකර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...