දේශීය පුවත්

ලබන පාර්ලිමේන්තු සභාවාරයේදී විවාදයට ගැනීමට නියමිත ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත්වුහොත් මාර්තු මාසයේ අය වැය ‍ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව එජාප පසුපෙළ මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමට සූදානම් වන බව එජාප මන්ත්‍රීවරයකු සඳහන් කළේය.

ආණ්ඩුව බල අරගලයක නිරතවෙමින් මැතිවරණ කල් දැමීමෙන් ජනතාව දැඩි පීඩාවකට ලක්ව ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

අකමැත්තෙන් වුවද ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති බව පිළිගත යුතු බවද ඒ හේතුවෙන් අය වැය ‍ලේඛනය පරාජයට පත්වුවහොත් ඒ පරාජයෙන් ජනතාව අතරට ගොස් ඡන්දයක් ඉල්ලා සිටිය නොහැකි බවද එජාප තරුණ මන්ත්‍රීවරු සඳහන් කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More