දේශීය පුවත්

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ඊට හේතුව ලෙස දක්වන්නේ සිය ජීවිතයට එල්ලවූ මරණ තර්ජන හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරු දින කිහිපය තුල ආහාරවල මිල අඩු කිරීමත් සමඟම තම සංගමයද ඒ අනුව අහාරවල විට අඩු කිරීමට ගත් උත්සහය අනුව යම යම් පර්ශවන් තමන්ට විරුද්ධව කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

ආපන ශාලා වලට සහ හෝටල් සඳහා දඩ ගසා පරිභෝගික අීධකාරිය වසරකට රුපියල් කොටි 9ක ආදායමක් ලබා ගන්නා බවත් තම සංගමය මැදිහත් වි හෝටල් නවීකරණය කර නිසි පරිදි සැකසූ විට එහ දඩ ආදායම ආණ්ඩුවට නොමැති වීම නිසා තමන්ට විරුද්ධව කටයුතු කරන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More