දේශීය පුවත්

ජාතික ආණ්ඩු යෝජනාවට රවුෆ් හකීම් සහ රිෂාද් බදුයුදීන් උදව් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔවුන්ට කප්පම් ලබා දීමට පොරොන්දු වී ඇති නිසා බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. ඊයේ (12)රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිරාණගම මහතා මේ බව කියා සිටියේය. ...

ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා විසින් දේශපාලන පොඩි ළමයෙක් ලෙස හඳුන්වන දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවට පසුගිය දිනවල සිදු කළ ප්‍රකාශයක් හුවාදක්වමින් මාධ්‍ය අමතා කතා කළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ දේශපාලන වැඩ...

තමා ඩුබායි රාජ්‍යයට පැමිණියේ අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් යමක් සිදුකළ හැකි නම් ඒ වෙනුවෙන් යමක් කිරීමට බව නීතීඥ උදුල් ප්‍රේමරත්න පවසයි. ෆේස්බුක් ඔස්සේ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. තමා මාකදුරේ මධූෂ්ව හඳුනන බවත් මීට වසර 9කට පෙර කොලඹ CRP බන්ධනාගාරයේ J2 වාට්ටුවේදී මා...

ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහාශ්‍රීලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන බව එංගලන්තය සඳහන් කරයි. ශ්‍රීලංකාවේ වගවීම, ප්‍රතිසන්ධානය හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මාතෘකා යටතේ ඔවුන් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා එංගලන්තය සමග කැනඩාව, ජර්මනිය, මැසඩෝනියාව හා මොන්ටිනෙග්‍රෝ ...

එක්සත් ජාතික පෙරමුණ, මුස්ලිම් කොංග්‍රස මන්ත්‍රීවරයා සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් සඳහා වන යෝජනාවක් සම්මත කර ගත්තද තමන් අලුතෙන් කිසිදු කැබිනට් අමාත්‍යවරයකු පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව පැවසුවේ පසුගිය බදාදා සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනි ශ්‍රිලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට අද (12) පස්වරුවේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදුකර ධමනියකට (නහරයකට) ස්ටෙන්ට් එකක් ඇතුළත් කළ බව ජපුර රෝහලේ වෛද්‍යවරු පවසති. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ජපුර රෝහලට...

වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නවසීලන්තයේ කිරිපිටි සමාගම් විසින් සංවිධානය කරන වැඩසටහනට සහභාගි වී ඇති බව වාර්තා වේ. ඒ සඳහා ඔහු විසින් නිවාඩු ලබාගත් ලිපිය අප වෙත ලැබී ඇත. කිරිපිටි වලට ෆාම් තෙල් එකතු කොට අයුතු ලාභ උපයන බවට කිරිපිටි සමාගම් වලට විරුද්ධව චෝදනා එල්ල වී ඇති මේ මොහොතේ රට සවාරි වලින...

මගල - රාජිත - ආරක්ෂක ලේකම් තුන් කට්ටුවේ වුවමනාව මත හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් වන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද(12) රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය බණ්ඩාර මහතා මේ බව අනාවරණය කර සිටියේය. ඒ මහතාට අනු...

මෛත්‍රි-මහින්ද සන්ධානය වහාම ගොඩනැඟිය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (12) පෙරවරුවේ ජාතික සංවිධාන එකමුතුව කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා මේ බව කියා සිටියේය. මෙම පුළුල් සන්ධානය ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂයේ ඒජන්තයින් බාධා කරමින් ...

යාපනය විශ්ව විද්‍යාලය තුළ කොටි ස්මාරකයක් ඉදි කොට එය ඊයේ (11) විවෘත කොට තිබේ. මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී අවසන් සටනේදී මියගිය කොටි සාමාජිකයින් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ මෙම ස්මාරකය ඉදිකිරීමට පසුගිය වසරේදී පිරිසක් උත්සහ කළ අවස්ථාවේදී ඊට යාපනයේ ආරක්ෂක අංශ විරෝධය පල කි...

රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර රහසිගත හමුවක් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකු ගේ නිවසේ දී පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් අප වෙත දන්වා ඇත. රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයාට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදු අපේක්ෂක හැඩයෙන් අපේක්ෂකයෙකු ඉ...

පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීමට කථානායකවරයාගේ අවසරය හිමි වී ඇත. එමෙන්ම මන්ත්‍රීවරයාගේ ඇමති ආරක්ෂක අංශ පොලිස් නිලධාරියා ද අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඊයේ (11) දිනයේදී...

ඊයේ දිනයේ 11 වැනිදා ගම්පහ පොදු පෙරමුණ කාර්යාලයේ දී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා පොදුජන පෙරමුණේ පක්ෂයේ සාමාජිකයෙකු විය යුතු බවත්, පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවත් ඉතා දැඩි ලෙස ප්‍රකාශ කළ බව වාර්තාවේ. ඔහු විසින් එවැනි ප්‍රකාශයක් කරනු ලැබු...

උපරිමාධිකරණ විනිසුරුවන් සහ රජයේ උසස් නිලධාරීන් පත් කිරීමේ ක්‍රියාවලියේදී ව්‍යවස්ථා සභාව අදූරදර්ශී හා පක්ෂග්‍රාහි ලෙස කටයුතු කරන බව හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ, ජනාධිපතිතුමා හා කථානාකවරයා වෙත යොමු කළ ලිපියකිනි. ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැ...

ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ලංකා IOC සමාගමත් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ දමා ඇත. කෙසේ වෙතත් ඔක්ටේන් 92 පෙට්‍රල...

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම වාර්තාකිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට සභාපතිවරයා විසින් වාරණයක් පැනවීම හේතුවෙන් සභාව පැවැත්වීමට නොහැකිව මන්ත්‍රීවරුන්ගේ විරෝධය මත සභාව පැවැත්වීම ප්‍රමාද විය. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි සභාපති වරයාත් සමග මන්ත්‍රීවරුන් 18...

මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18 දෙනකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට ඩුබායි පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇති බව වාර්තා වේ. තවත් 8 දෙනකු ළඟ කොකේන් තිබූ බවද ඩුබායි පොලිසිය පවසයි. අදාළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති අතර ඩුබායි හි සුපිරි හෝටලය...

රටේ අනිවාර්යයෙන්ම ජාතික මැතිවරණයකින් වෙනසක් වෙන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිවන බවත් ඉන්දියාව දැඩිව විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය. ඊයේ (11දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙම...

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇත. ඒ අන...

රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු ඇතුලූ හයදෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් ලෙස පත් කර තිබේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේ අද(11) පැවති උත්සවයකදී මෙම නව අසාන සංවිධායක ධුර පිරිනමනු ලැබීය. නව එක්සත් ජාතික පක්ෂ සංවි...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...