දේශීය පුවත්

ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා විසින් දේශපාලන පොඩි ළමයෙක් ලෙස හඳුන්වන දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවට පසුගිය දිනවල සිදු කළ ප්‍රකාශයක් හුවාදක්වමින් මාධ්‍ය අමතා කතා කළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ දේශපාලන වැඩිහිටියෙකු වන බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු ජන පෙරමුණ සාමාජිකයෙක් පොහොට්ටුව ලකුණ පමණක් තරග කරන බව පැවසීම පිළිගත නොහැකි බවයි.

ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවක් ඇමතූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වහාම සියලු ජාතිකවාදී, දේශප්‍රේමි, වාමවාදී බලවේග එකට එකතු කොට මහා ජාතික සන්ධානයත් හැදීම අද යුගයේ ජාතික යුතුකම බවත්, පටු දේශපාලන වුවමනාවන්වන් මත ඊට එරෙහිව කටයුතු කිරීම පිළිගත නොහැකි බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More