මගල – රාජිත – ආරක්ෂක ලේකම් තුන් කට්ටුවේ වුවමනාව මත හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් වන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
අද(12) රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය බණ්ඩාර මහතා මේ බව අනාවරණය කර සිටියේය.
ඒ මහතාට අනුව එය සිදුකරන්නේ මංගල සමරවීර අමාත්‍යවරයා පසුගියදා එංගලන්තයේ දී දෙමළ ඩයස්පෝරාව මුණ ගැසී ලබා දුන් පොරොන්දු අනුව බවට චෝදනා කළ ඒ මහතා තවදුරටත් සදහන්කර සිටියේ ෆොන්සේකා මහතාට සමාව දුන්නත් කරන්නාගොඩ මහතා සමග වෛරයෙන් සිටින බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...