වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නවසීලන්තයේ කිරිපිටි සමාගම් විසින් සංවිධානය කරන වැඩසටහනට සහභාගි වී ඇති බව වාර්තා වේ.
ඒ සඳහා ඔහු විසින් නිවාඩු ලබාගත් ලිපිය අප වෙත ලැබී ඇත. කිරිපිටි වලට ෆාම් තෙල් එකතු කොට අයුතු ලාභ උපයන බවට කිරිපිටි සමාගම් වලට විරුද්ධව චෝදනා එල්ල වී ඇති මේ මොහොතේ රට සවාරි වලින් අධ්‍යක්ෂ ජනරාල්වරයා කළමනාකරණය කරනවා ද යන ප්‍රශ්නය එම ලිපිය අපට ලබාදුන් පාර්ශව විසින් මතු කොට ඇති අතර හිටපු ධ්‍යක්ෂ ජෙනරාල් වරයෙක් කිරිපිටි සමාගම් විසින් මසකට රුපියල් ලක්ෂ 20ක වැටුපකට කුලියට ගෙන ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී ද හෙළිදරව් විය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...