ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනි ශ්‍රිලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට අද (12) පස්වරුවේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදුකර ධමනියකට (නහරයකට) ස්ටෙන්ට් එකක් ඇතුළත් කළ බව ජපුර රෝහලේ වෛද්‍යවරු පවසති.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ජපුර රෝහලට ගොස් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීය.
මන්ත්‍රීවරයාගේ තත්වය මේ වන විට සුව අතට හැරෙමින් තිබෙන බවද වෛද්‍යවරු පවසති.
—————————————-
දයාසිරි හදිසියේම රෝහල්ගත කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් දයාසිරි ජයසේකර මහතාව අද දින රෝහල්ගතකර ඇති බව වාර්තා වේ.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඔහුව ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...