රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර රහසිගත හමුවක් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකු ගේ නිවසේ දී පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් අප වෙත දන්වා ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයාට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදු අපේක්ෂක හැඩයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වැලැක්වීම එම සාකච්ඡාවේ අරමුණ වූ බව වාර්තාවේ.
මේ අනුව දිනුවත් දිනුම් – පැරදුනත් දිනුම් උපාය යටතේ රනිල්ගේ පොදු අපේක්ෂකයාට බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවෙන් ඉදිරිපත් විය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කොට ඇති බව ද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...