දේශීය පුවත්

ජාතික ආණ්ඩු යෝජනාවට රවුෆ් හකීම් සහ රිෂාද් බදුයුදීන් උදව් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔවුන්ට කප්පම් ලබා දීමට පොරොන්දු වී ඇති නිසා බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ඊයේ (12)රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිරාණගම මහතා මේ බව කියා සිටියේය.

හය දෙනෙකු සිටින පක්ෂයට දැන්ටමත් ඇමතිකම් හතරක් දී තිබියදී තවත් ඉල්ලන බවට චෝදනා කරන තිරානගම මහතා රිෂාඩ් බදුව්දීන්ට ලබා දී ඇති ආයතන 24ට අමතරව තව 10ක් ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන බවටද චෝදනා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More