මෛත්‍රි-මහින්ද සන්ධානය වහාම ගොඩනැඟිය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
අද (12) පෙරවරුවේ ජාතික සංවිධාන එකමුතුව කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා මේ බව කියා සිටියේය.
මෙම පුළුල් සන්ධානය ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂයේ ඒජන්තයින් බාධා කරමින් සිටින බවද ඒමහතා වැඩිදුරටත් සදහන්කර සිටියේය. මෙම අවස්ථාවට ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන අයද සහභාගි වී සිටියහ.
https://www.facebook.com/LankaLeadNews/videos/376782709818884/?t=4
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...