සිංහල ජාතිකවාදය මත පදනම් වී සුළු ජන ඡන්ද පදනම අහිමි කරගැනීමට තමා සූදානම් නොමැති බවට පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශයට ජාතික සංවිධාන එකමුතුව ජාතික පුවත්පතකට යොමු කර ඇති පිළිතුරු ලිපියේ පිටපතක් අපද වෙත යොමු කර ඇත. එම ලිපියට අනුව සැබෑ ලෙසම...
ව්‍යවස්ථාදායක සභාවේ අත්තනෝමතික අයුක්ති සහගත ක්‍රියාදාමයන් හේතුකොටගෙන තමන්ට ලැබීමට නියමිතව තිබුණු අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු අහිමි කර සිය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව පවසමින් ජේයෂ්ඨ විනිසුරුවරුන් තිදෙනකු ඉදිරි දිනවලදී ශේර්ෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වෙයි. අ...
20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව මුස්‌ලිම් සිවිල් සංවිධාන 20කගෙන් යුත් සංදේශයක් ඊයේ (15 දා) පස්‌වරුවේ විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතාට භාර දී ඇත. මෙහිදී ඔවුන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිංහල ජනතාව අතර 20වන සංශෝධනය ගැන කථිකාවක් ආරම්භවී තිබුනත් දෙමළ බස කතාකරන ජනතාව අතර එවැනි කථිකාවක...
අපි කිරි පිටි කොම්පැණිකාරයින්ට යටවෙලා, කිරිපිටි කොම්පැණිකාරයින්ට ඕන විදියට මේ රට හසුරුවන්න, මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හසුරුවන්න දෙනවා නම් ඒක ඉතාමත් වැරදි යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (15 දා) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය. බහුජාතික සමාගම් විසින් මේ රටට ගෙන්වන පිටිකිරි කවුරුන් කොහොම කිව්...
ජාතික ආණ්ඩුව ස්ථාපිත කිරීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා කඩිනමින් පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ කණ්ඩායම් දෙකක අවධානය යොමු වී තිබෙන බව එම දෙපාර්ශ්වයේම අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා වේ. ජාතික ආණ්ඩු යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි විර...
ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රැුකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පෙරේදා 13 දා පවත්වන ලද විරෝධතාවයට සුපුරුදු අයුරින් ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර ඇත. රැකියා විරහිත උපාධිධාරීන් රැකියා දෙන්නැයි රජයට බල කරමින් කොළඹට පැමිණීම හා කඳුළු ගෑස් ජල ප‍්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇත. රැු...
කුවේට් රාජ්‍යයේ පාර්ලිමේන්තු මිත්‍රත්ව දූත පිරිසක් අද (15) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයෙදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමු විය. මෙම කණ්ඩායමේ ප්‍රධානියා වූයේ එරට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අඩේල් ජෙ. ඒ. එම්. අල්ඩම්කි මහතාය. එහිදී අගමැතිවරයෙතු , ජනාධිපතිවරයෙකු හා වර්ථමාන විපක්‍ෂ නාය...
ඉදිකරමින් පවතින අරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ 2000 කට ආසන්න සියලුම වෙළදසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් අද (15දා) දින උදේ සිට ආරම්භ විමත් සමග නගරයට විවිධ අවශ්‍යතා සදහා පැමිණි පිරිස් දැඩි අසිරුතාවයට පත්වි ආපසු යනු දැක ගත හැකිවිය. ඉදිකරමින් පවතින අරුවක්කාලු කසළ අංගනයට විරෝධ...
තමන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මගෙන් කෑලි අයින් කළොත් මිනිස්සු ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා - ගෝඨා චිත්‍රයක් ඇති බවත් එයින් කොටස් ඉවත් කළ හොත් මිනිසුන් අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් බිහි නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. තරුණ ව්‍යවසායකන් හා වෘත්තීයවේදීන්ගේ හමුවක් අතරතුළදී ඔහ...
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපරිම ලෙස ලබාගත හැකිවූයේ 42%ක ප්‍රතිශතයක් බවත් එහෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වීමකින් තොරව ජයග්‍රහණයක් අපේක්ෂා කළ නොහැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. ශ්‍රීලනිප - පොහොට්...
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව මරණ දඬුවම ලැබ බන්ධනාගාරගතව සිටියදී තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයන් 14 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමටහැකිබවටනීතිපති නිර්දේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දී ඇතැයිවාර්තාවේ. මරණදඬුවම ලබාදිය හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ජනා...
ජාතික ආණ්ඩුව පිහිටුවා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාව සම්බන්ධයෙන් ලබන 20 වැනිදා පෙරවරුවේ පවත්වන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බව සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මෙම ජාතික ආණ්ඩු යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයිදලබන 21 වැනිදා මෙම...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ඉලක්ක කරගනිමින් දෙමළ ජාතික සන්ධානය එම කවුන්සිලයේ සාමාජික රටවල නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා ඔවුන් හා සාකච්ඡා කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු කණ්ඩායමක් කැනේඩියානු නියෝජිතවරුන් පසුගියදා කොළඹදී හ...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ 40 වැනි මානව හිමිකම් සැසිවාරයට රාජ්‍ය නොවන සංවිධාන තිහක් ශ‍්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් වූ වාර්තා තිහක් ඉදිරිපත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් ද...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 'එළිය' සංවිධානයේ නව කාර්යාලයේ වැඩ ආරම්භ කිරීම ඊයේ (14දා) උදෑසන කිරුළපන පිහිටි එම කාර්යාලයේදී සිදු කෙරිණි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සුබ මොහොතින් රාජක...
මැයි මාසයට පෙර පළාත් සභා ඡන්දය නොපවත්වන්නේ නම් ආණ්ඩුව පෙරළා පළාත් සභා මැතිවරණයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අවධාරණය කළේය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. ඉන් පසුව ජනාධිපතිවරණයටද යා හැකි බවයි දිසානායක මහතා සඳහන් කළේ. පසුගිය ඔක්තෝම...
යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් කොළඹ කොටහේන මැල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සිටි කාන්තාවකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 39 හැවිරිදි හෙරොයින් ජාවාරමේ නිරත "කුඩු චුටි" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ල...
රටේ තිබෙන වැදගත් ප්‍රශ්න යට ගසා නොවැදගත් මාතෘකා උඩට ගන්නා, සත්‍ය යටපත්කර බොරුව සමාජගත කරන දේශපාලනඥයන්ට හැකි නම් තමන් සමඟ ප්‍රසිද්ධ මාධයක විවාදයකට පැමිණෙන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා අභියෝග කරයි. පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමු...
මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (14) පෙරවරුවේ අනුරාධපුර සල්ගාදු කි‍්‍රඩාංගණයේ පැවති අනුරාධපුර දිස්ති‍්‍රක් පරිසර සමුළුව අමතමිනි. ...
කුමන තත්ත්වයක් යටතේ වුවද කිරිපිටි සමාගම්වල අවශ්‍යතා අනුව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පවසයි. වෙළඳපොල තුළ මේ වනවිට මතුව ඇති කිරිපිට හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. ආනයනික ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...