දේශීය පුවත්

තමන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මගෙන් කෑලි අයින් කළොත් මිනිස්සු ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා – ගෝඨා චිත්‍රයක් ඇති බවත් එයින් කොටස් ඉවත් කළ හොත් මිනිසුන් අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් බිහි නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තරුණ ව්‍යවසායකන් හා වෘත්තීයවේදීන්ගේ හමුවක් අතරතුළදී ඔහු මේ බව සඳහන් කළේය.

“හුගක් අය හිතනවා විනයක් රටට ගේන කොට. විනයක් ඇතිව රටක වැඩ කරන විට. උදාහරණක් ලෙස සමහර අය කියනවා සර් ටිකක් සැර වැඩියි. සර් ආවොත් හමුදාමය විදිහට වැඩ කරයිද කියලා. ඔය ගොල්ලෝ කියනවනම් මනිස්සු කියනවා කියලා මාව ඕන කියලා ඒ මොකද මාව ඕන කියන්නේ මේ දකින ගෝඨාභය වෙනුවෙන්නේ.

ඒකෙන් මේ කෑලි එක එක අයින් කළොත් මගේ විනයට තිබෙන කැමත්ත, වැඩ කරන ආකාරය ගැන. එතකොට මේ මිනිස්සු ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා.”

කොළඹදී පැවති හමුවකදී ඔහු මෙම අදහස් පල කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More