දේශීය පුවත්

සිංහල ජාතිකවාදය මත පදනම් වී සුළු ජන ඡන්ද පදනම අහිමි කරගැනීමට තමා සූදානම් නොමැති බවට පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශයට ජාතික සංවිධාන එකමුතුව ජාතික පුවත්පතකට යොමු කර ඇති පිළිතුරු ලිපියේ පිටපතක් අපද වෙත යොමු කර ඇත.

එම ලිපියට අනුව සැබෑ ලෙසම සුළු ජන ඡන්ද විසින් ජාතික දේශපාලනය හසුරුවන ආකාරය පිළිබඳව තර්කානුකූල විග්‍රහයක් සමාජය තුළ සාකච්ඡාවට ලක් නොවන බවත් ඒ නිසාම මතුපිටින් කෙරෙන විග්‍රහයන් මත ජාතික උපාය මාර්ගික දේශපාලන තීන්දු නීර්ණය කෙරෙන අවුල්සහගත තත්වයක් නිර්මාණය වී ඇති බවත් අවධාරණය කර ඇත.

මෙම තත්වය ජාතිවාදී බෙදුම්වාදී බලවේග විසින් ඉතා සාර්ථකව තම වාසියට යොදා ගෙන ඇති බව පෙන්වාදෙන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙම ලිපියේ මූලික අරමුණ උදාහරණ මගින් සුළු ජන ඡන්ද වල සැබෑ බලපෑම සමාජ අවධානයට ලක් කර සත්‍ය සහ මිත්‍යාව වෙන්කර පෙන්වීමට ගත් සැබෑ උත්සාහයක් බව පෙනෙන්නට ඇත.

සම්පූර්ණ ලිපිය මෙතැනින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More