ජාතික ආණ්ඩුව පිහිටුවා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාව සම්බන්ධයෙන් ලබන 20 වැනිදා පෙරවරුවේ පවත්වන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බව සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මෙම ජාතික ආණ්ඩු යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයිදලබන 21 වැනිදා මෙම යෝජනාව සම්මත කරගත හැකිවනු ඇතැයිද ඇමැතිවරයා කියා සිටියි.
ඉදිරි මාස කිහිපය තුළ කාර්යක්ෂමව සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා මේ ජාතික ආණ්ඩුව පිහිටුවා ගන්නා බවද එය කිසිසේත්ම හකුළා නොගන්නා බවද කිරිඇල්ල මහතා ජාතික පුවත් පතකට ප්‍රකාහයක් කරමින් මේ බව පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...