යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් කොළඹ කොටහේන මැල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සිටි කාන්තාවකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 39 හැවිරිදි හෙරොයින් ජාවාරමේ නිරත “කුඩු චුටි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලබන ආශා ෆාරි නම් කාන්තාවක් බව පොලිසිය සඳහන් කරයි.
මෙම කාන්තාව ඉකුත්දා ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායකයෙක් වන කංජිපානි ඉම්රාන් ගේ අනියම් බිරිඳ ලෙස හඳුනාගෙන තිබේ.
කාන්තාවගේ මුහුණට සහ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...