කිසිදු ස්ථීර විසඳුමකින් තොරව විදුලිය කප්පාදුව පවත්වා ගෙන ගොස් ‘පැය 24ම විදුලිය ලැබෙනවානම් බිල වැඩි වුවත් කමක් නැහැ’ කියන මනසට විදුලි පාරිභෝගිකයා ඇද දමා විදුලි බිල වැඩි කිරීමත් ඞීසල් විදුලිබලාගාර මාෆියාවෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමත් ආණ්ඩුවේ අරමුණ වී ඇතැයි ජානිපෙ පෙන්වා දෙයි. අද(28) පිටක...
රජයේ අය-වැය යෝජනාවලියට දෙමළ ජාතික සන්ධානය සහාය දීමට තීරණය කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත්වීම වළක්වා ගැනීම පිණිස යැයි දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා පැවැසීය. කිළිනොච්චියේදී මාධ්‍යවේදීන් අමතා ඔහු කියා සිටියේ අය-වැය පරාජය කිරීම ...
ළමුන් අතර ප්‍රචලිත කෙරෙන විෂ බීජ සබන් වර්ගයක අනුමත නොකළ විෂ සහිත රසායන ද්‍රව්‍යයක් අඩංගු වන බව වාර්තාවේ. ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිශ්පාදකයින්ගේ සංගමය විසින් ඔෂධ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම කූඨ ක්‍රියාව හෙළිදරව් වී ඇත. ‘‘ CASACIDE “ යන වෙළද නාමයෙන් හදුන්වන රසායනික ද්‍රව්...
කංජිපානි ඉම්රාන් ඩුබායි සිට ශ්‍රී ලංකාව හරහා මාලදිවයින වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (28) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. මොහු පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ් ගේ සමීපතමයෙකු වන අතර , ඔහු ඩුබායි පොලීසිය විසින් පිටුව...
පසුගිය ආණ්ඩුව මාරුවෙන් පසුව රිෂාඩ් ඇමැතිවරයාට අහිමි වූ වාණිජ දෙපාර් දෙපාර්තමේන්තුව මගින් බලවත් ඉල්ලීම් මත නැවත ඔහුට පැවරීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණයය කර ඇත. ඒ අනුව ඇමතිවරයා විසින් ගනු ලැබූ පළමු තීන්දුව කරුංකා සහ ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීම සඳහා ගනු ලැබූ තීන්දුව වෙනස් කිරීම බව වා...
හෙට අනිද්දා වනවිට වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකු මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද කට උත්තර ගැනීමට ඔවුන් ක්‍රියා කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි....
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණයක නඩු පැවරීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගනිමින් ඇතැයි වාර්තා වේ. ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කිරීමට කටයුතු කරන්නේ වික‍්‍රමතුංග මහතාට සමීප සබදතාවක් තිබූ මාධ්‍යවෙිදිනියකි...
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින් ලබා දුන් යොජනාවලියේ කුමක් සඳහන් වී තිබුනද, පවතින ව්‍යවස්ථාවට විරුද්ධව කිසිඳු ක්‍රියාවක් සිදු නොකරණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිව...
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ වාර්තාව සහ තමන් ප්‍රකාශ කරන ලද අදහස් වැරැදි ලෙස අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එක්සත් ජාතීන්...
විදුලි කප්පාදුවක් සිදු කිරීමට තරම් රට තුළ විදුලි අර්බුදයක් ඇති වූයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සහ ඇතැම් විදුලි ඉංජිනේරුවන්ගේ ක‍්‍රියාකාරකම් නිසා යැයි පවසමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම කොමිසමට දොස් පවරා ඇත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්...
දෙමුහුන් අධිකරණයකට විරුද්ධ බවට විදේශ ඇමැති තිලක් මාරපන මහතා කළ ප‍්‍රකාශය ජනතාව රැවටීම සඳහා කළ ප‍්‍රකාශයක් පමණක් බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඊයේ (26) ජාතික සමතාබලවේගය කැදවා තිබූ මාධ්‍යහමුවකට එක්වෙමින් වීරසේකර මහතා මේ බව කියා සිටියේය. ආණ්ඩුව යුද අපරාධ චෝදනා එල්ල වී ඇති රණවිර...
මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී පැවැති සාදයකදී අත්අඩංගුවට ගත් සංගීත ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර නැමැත්තා ලංකාවට පැමිණිමෙන් පසු අද (27) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. කටුනායක ගුවන්තොටුපොළහි අප...
ලගදීම පිහිටුවීමට සැලසුම් කර ඇති ජාතික ආණ්ඩුවට පාර්ශවකරුවෙකු ලෙස එක්වන්නැයි ලංකා කම්කරු කොංග‍්‍රසයට එකසත් ජාතික පක්‍ෂය විසින් ආරාධනා කර ඇත. එජාප ප‍්‍රබප ඇමතිවරුන් දෙදෙනෙකු විසින් මෙම ආරාධනාව කර ඇත්තේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ටයි. ප‍්‍රබල ඇමති ධුර ලබා දෙන බවටද එජාපය විසින...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තේරීම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් සීමා වීම පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් ප්‍රහාරයක් බව එජාප පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කරයි. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම සඳහා කෘත්‍යා...
වයඹ නාවික විධානයට අයත් ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවික භටයින් පිරිසක් විසින් අද(26) උඩප්පුව මුහුදු ප්‍රදේශයේදී කළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1232.5 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. මෙම බීඩී කොළ තොගය පාර්සල් 35 ක බහා තිබී ඇත. නීති විරෝධී අන්දමින් ...
ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පාර්ලිමේන්තු මහලේකම්වරයා මුණගැසී ඇත. එම ඇමෙරිකානු නිලධාරියා සවස 4.00ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර රාත්‍රී 8 දක්වා පාර්ලිමේන්ත...
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතරින් සිව් දෙනෙකුගෙන් යුත් නම් ලැයිස්තුවක් අමාත්‍යධුර ලබාදීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි. මේ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ගාමිණ...
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්වූ යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්ව නැතැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අනාවරණ කළේය. රාඝවන් මහතා මේ බව සඳහන් කළේ අද (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. ...
තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විවිධ ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යෙයේ නොරොච්චෝලයේ විදුලි බලාගාරය ඉදි කිරීම සිදු නොවුණානම් පවතින තත්ත්වයට වඩා වැඩි කාලයක් ජනතාවට අඳුරේ සිටීමට සිදුව...
රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා තවදුරටත් සඳහන් කළේ තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීම සඳහා රාජ්‍ය සේවකයින් සුවිශාල සේවාවක් ඉටු කළ බවයි. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...