දේශීය පුවත්

පසුගිය ආණ්ඩුව මාරුවෙන් පසුව රිෂාඩ් ඇමැතිවරයාට අහිමි වූ වාණිජ දෙපාර් දෙපාර්තමේන්තුව මගින් බලවත් ඉල්ලීම් මත නැවත ඔහුට පැවරීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණයය කර ඇත.

ඒ අනුව ඇමතිවරයා විසින් ගනු ලැබූ පළමු තීන්දුව කරුංකා සහ ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීම සඳහා ගනු ලැබූ තීන්දුව වෙනස් කිරීම බව වාර්තා වේ.

එම මහා පරිමාණ ප්‍රතිඅපනයන වංචාවට ඇමතිවරයා සම්බන්ධ බවට මීට් පෙර චෝදනා එල්ල විය. මේ වන විට ඔහු යටතට ඉතා බලවත් රාජ්‍ය ආයතන 39ක් ගැසට් කොට ඇති බැවින් ඔහු දැනට අමාත්‍ය මණ්ඩලයේ සිටින බලවත්ම ඇමතිවරයා බවට පත්වේ.

මේ පිළිබඳව අදහස් දක්වන තොරතුරු හා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසන්නේ මුස්ලිම් ජනතාවට අපකීර්තිය ගෙනෙන මෙම ඇමතිවරයාට විරුද්ධවද්ධව ජනතාව නැගී සිටිය යුතු බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More