ළමුන් අතර ප්‍රචලිත කෙරෙන විෂ බීජ සබන් වර්ගයක අනුමත නොකළ විෂ සහිත රසායන ද්‍රව්‍යයක් අඩංගු වන බව වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිශ්පාදකයින්ගේ සංගමය විසින් ඔෂධ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම කූඨ ක්‍රියාව හෙළිදරව් වී ඇත. ‘‘ CASACIDE “ යන වෙළද නාමයෙන් හදුන්වන රසායනික ද්‍රව්‍යයක් එම සබන් වල අඩංගු බව අදාළ සබන් දවටනයේ සදහන්කොට ඇත. නමුත් එසේ වෙළද නාම වලින් රසායන ද්‍රව්‍ය හැදින්විය නොහැක.
එම රසායන ද්‍රව්‍යෙය් රසායනික නම වන THIO CYANOMETHYLTHIO BENZOTHI AZOLE ලෙස හදුන්වන මෙම රසායනික ද්‍රව්‍ය 30%ක සාන්ද්‍රණය සහිතව යෙදූ විට ඉහත සදහන් කළ වෙළද නාමය භාවිතා කෙරෙයි.
එසේ සැබෑ රසායනික නම සැගවීම මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍යයන් නොවන එම විෂ රසායනිකය භාවිතා කිරීම යන දෙකම දඩුවම් ලැබියහැකි වැරදි වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...