ලගදීම පිහිටුවීමට සැලසුම් කර ඇති ජාතික ආණ්ඩුවට පාර්ශවකරුවෙකු ලෙස එක්වන්නැයි ලංකා කම්කරු කොංග‍්‍රසයට එකසත් ජාතික පක්‍ෂය විසින් ආරාධනා කර ඇත.
එජාප ප‍්‍රබප ඇමතිවරුන් දෙදෙනෙකු විසින් මෙම ආරාධනාව කර ඇත්තේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ටයි.
ප‍්‍රබල ඇමති ධුර ලබා දෙන බවටද එජාපය විසින් සහතික කර ඇත.
කෙසේ නමුත් එම යෝජනාවට මේ දක්වා තොණ්ඩමන් මහතා කැමැත්ත හෝ අකමැත්ත ප‍්‍රකාශ කර නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...