ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පාර්ලිමේන්තු මහලේකම්වරයා මුණගැසී ඇත.
එම ඇමෙරිකානු නිලධාරියා සවස 4.00ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර රාත්‍රී 8 දක්වා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සමග සාකච්චා කොට ඇති බව දැනගැනීමට ඇත.
එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇත්තේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමට අදාල කාරනා බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...