ගර්භාෂ සංහාරයක නිරතව සිටි ෂාෆි වෛද්‍යවරයා සැබෑ තොරතුරු පෙන්වා දුන් මාධ්‍යවේදීන් අගයනවා වෙනුවට ඔවුන්ට දඬුවම් කරන්නේ නම් එය රජය කරන බරපතළ වැරැද්දක් යැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙය් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ. මේ වන විට ෙෙවද්‍යවර එරෙහිව මවුවරුන් දහසකට අධික ප‍්‍රමාණයක් පැමිණිලි...
පොහොට්ටු පාර්ශවයේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වය දරණ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණීම ඉදිරි දේශපාලන පෙරළියක සලකුණක් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. පසුගියදා සිදුවූ මේ ආගමනය වසර 4 කට පමණ පසුව සිදුවූවක් බවත් ශ්‍රී ලංකා නිදහස් ...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිව තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් දා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයකට පැමිණ තිබේ. ඉදිරි මැතිවරණයේදී සිය පක්ෂය තනිව තරග කළ යුතු බවට යෝජනා කර ඇත්තේ වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්නයි. එම යෝජනාව බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය, මධ්‍යම පරිස...
හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවේදී ආරක්ෂක ඇමැතිවරයා හෝ රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා පාර්ලිමේන්තුව තුළ නොසිටීම පිළිබඳව විපක්ෂයේ මන්තී‍්‍රවරු ආණ්ඩුවට චෝදනා කළහ. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ (27 දා) පැවැති අතර යෝජනාව ස...
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් පාර්පැශව කිහිපයක්වැ මේ වනවිට තම විරෝධය ප්‍රකාශ කර ඇත. ඊයේ(27) මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වූ අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පැවසුවේ එම තීරණයට එක්සත් ජාතික පක්ෂ...
'ගිවිසුම් තුනකින් මව්බිම වනසන ඇමරිකානු උගුල පරදවමු! යන තේමාව යටතේ 'STOP USA - මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා' ජාතික ව්‍යාපාරය තම පළමු සම්මන්ත්‍රණය අද (27) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීණි. පිළිගැනීමේ කතාව නැගෙනහිර හිටපු අඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා සිදු කළ...
වහබ්වාදී අන්තවාදයත් ඒ ඔස්සේ පෝෂණය වන ත්‍රස්තවාදයත් පසුගිය දිනවල අතිශය කතාබහට ලක් වූයේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවය. කෙසේ වෙතත් එම ත්‍රස්තවාදයටත් වඩා භයානක මහා දේශපාලනික හා සමාජිය පෙරළියකට ශ්‍රී ලංකාව ලක් කරනා වහබ්වාදී කුමන්ත්‍රණ ශ්‍රී ලංකාවේ කලක පටන් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සමාජය ඉදි...
චීනයෙන් සිගරට් ගෙන්වීමට කටයුතු කළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අධෙර්යමත් කිරීමට සිදුකරන වැඩපිළිවෙළට බාධා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි. මේ නිසා අදාළ කටයුක්ත සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළ බව එම කාර්යාලයේ නියෝජිත වී. සුවින්දන් මහතා සඳහන්...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබේ. ඒ, ඊයේ (26) රාත‍්‍රියේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක සඳහන් කළේ ඉද...
ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කළ පුවත අද (26) පැතිර යාමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සී 3 වැට්ටුවේ රඳවා සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවන් දැඩි තැති ගැන්මකට ලක්වී සිටි බව එම බන්ධනාගාර අංරංචි මාර්ග අනාවරණය කළේය. සී 3 සිර වාට්ටුවේ සිටි මරණීය දඬුවම නි...
“පාක්‍යසෝති සරවනමුත්තු නැමැති රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයා අස්ගිරි මහ නාහිමියන්ට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා, ‘ජාතිවාදී ගිනි ඇවිලවීමට තැත් කළා’ යන පදනම යටතේ. උතුරු පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ සී. ඒ. විග්නේෂ්වරන් මෙන්ම උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සිවාජිලිංගම් පසු...
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටෙහි අරාජිකත්වයක් හටගෙන ඇතැයි ද එයට එකම විසඳුම රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පමණකැයි ද මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතීවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. ඒ සඳහා ජනමත විචාරණයක් මගින් ජනතාවගේ කැමැත...
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඉටු කරන්නේ පාක්‍යසෝතිලා වැනි එන්.ජී. ඕ කාරයින්ගේ කොන්ත්‍රාත් වැඩ බවට ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි චෝදනා කරයි. උන්වහන්සේ එසේ ආචාර්ය දීපිකා උඩගම මහත්මියට චෝදනා එල්ල කරනු ලැබුවේ ඇය විසින් අස්ගිරියේ මහානායක හිමියන්ගේ ධර්මදේශනාවක අඩංගු වූ කරුණු පිළිබද විවේචනයක් එල්ල කිරීම ...
පසුගිය දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි හා මල්වතු පාර්ශ්ව නාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේ ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් එතුමාට සැලකූ බව සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙස හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටි බව විහාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී උන්වහන්සේලාග...
මෙතෙක් දිනක් ගෝඨාය රාජපක්ෂට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විවිධ අයුරින් සිත් රිදෙන ප්‍රකාශ කරමින් සිටි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා හදිසියේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පිරිත් දේශනයකට සහභාගි වෙමින් මිත්‍රකම් අලුත් කර ගැනීමේ උත්සාහයක නිරත වූ බව වාර්තාවේ. එම අවස්ථාවට ගිය මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ...
මේ වන විට ත්‍රස්තවාදය අවසන් වූ බවට කිසිම පුද්ගලයෙකුට ප්‍රායෝගිවකව ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙම...
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිව් දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමා අද අත්සන් කළ බව ජනාධිපතිතුමා පවසයි. තරුණ ජීවිත විනාශ කරමින් රට අභාග්‍යසම්පන්න ඉරණමක් කරා ගෙන යමින් සිටින නීති වීරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට තමන් ඉකුත් සිව් වසර තුළ ප‍්‍රබල...
මෙරට තුළ කිසිඳු දිනක ෂරියා විශ්වවිද්‍යාලයක් ක්‍රියාත්මක නොවූ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි. කොළඹදී ඊයේ (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු සඳහන් කළේ බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගැනීම සඳහා මේවනවිට සියළු කටයුතු සූදානම්කර ඇති බවයි. හදිසි නීතිය මසකින් දිර්ඝ කළේ...
පාස්කු ඉරිදා සිදු වුණ ඛේදවාචකයේ දුක් කඳුළු වේදනාව අපිට දැණුනද රට කරවන බලධාරින්ට නොදැනෙන බවත් මාස දෙකක කාලයක් ගතවිත් මෙම ඛේදවාචකයට වගකිය යුතු පිරිස් හඳුනා ගැනිමට හෝ දඬුවම් ලබා දීමට නොහැකි විම රටේම අවාසනාවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය. ඉතාලියේ බ්‍රේෂියා නගරයේදි ඊයේ (25) කතෝ...
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව දේශපාලන නාටකයක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. “තේරීම් කාරක සභාව (පාස්කු ඉරිදා පාර්ලිමේන්තු තේරීම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...