දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිව් දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමා අද අත්සන් කළ බව ජනාධිපතිතුමා පවසයි.

තරුණ ජීවිත විනාශ කරමින් රට අභාග්‍යසම්පන්න ඉරණමක් කරා ගෙන යමින් සිටින නීති වීරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට තමන් ඉකුත් සිව් වසර තුළ ප‍්‍රබල උත්සාහයක් ගත් අතර, සියලූදෙනාගේ සහය ඇතිව එම සටන අවසානය කරා මෙහෙයවන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (26) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවති හමුවේ දී ය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධි දිනය යෙදී ඇති අද දිනට සමගාමී ව මත්ද්‍රව්‍ය මර්දන සතියක් ද ප‍්‍රකාශයට පත් කරමින් සියලූදෙනාගේ සහාය ඇතිව දීප ව්‍යාප්තව පුළුල් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවා තිබෙන බව ජනාධිපතිතුමා මෙහි දී සඳහන් කළේය.

.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සඳහා දිනය තීන්දු කර අත්සන් කර අවසන්ජනපති මෛත්‍රිපාල සිරිසේන

Gepostet von Lanka Lead News am Mittwoch, 26. Juni 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More