‘ගිවිසුම් තුනකින් මව්බිම වනසන ඇමරිකානු උගුල පරදවමු! යන තේමාව යටතේ ‘STOP USA – මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා’ ජාතික ව්‍යාපාරය තම පළමු සම්මන්ත්‍රණය අද (27) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීණි.
පිළිගැනීමේ කතාව නැගෙනහිර හිටපු අඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා සිදු කළ අතර මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, STOP USA කැදවුම්කරු ජනාධිපති නීතීඥ මයුර ගුණවංශ, රියද් අද්මිරාල් සරත් වීරසේකර, රංගන ශිල්පී අර්ජුන කමලනාත්, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ උප ලේකම් විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර, හිටපු අමාත්‍ය ඒ.එල්.එම් අතාවුල්ලා, පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාන්ශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ද මෙහිදී අදහස් දැක්වීය.














ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...