පසුගිය දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි හා මල්වතු පාර්ශ්ව නාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේ ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් එතුමාට සැලකූ බව සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙස හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටි බව විහාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී උන්වහන්සේලාගේ ඉල්ලීම් ඉටුකරන බවට සහ රට නැවත ගොඩ ගන්නා බවට මහින්ද රාජපක්ෂ මැතිතුමා පොරොන්දු වූ බවට ද එම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...