මෙරට තුළ කිසිඳු දිනක ෂරියා විශ්වවිද්‍යාලයක් ක්‍රියාත්මක නොවූ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
කොළඹදී ඊයේ (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු සඳහන් කළේ බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගැනීම සඳහා මේවනවිට සියළු කටයුතු සූදානම්කර ඇති බවයි.
හදිසි නීතිය මසකින් දිර්ඝ කළේ මෙම කටයුතු සිදු කිරිම කල් ලබා ගැනීමට බවද ඒ මහතා පවසයි.
තමන් තනතුරු අතහැර සිටියට මෙවැනි ක්‍රියාවන්ට එරේහිව කටයුතු කිරිම නවතා නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය.
තවද මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්යෙන් චෝදනා එල්ල කර පිරිසට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...