දේශීය පුවත්

වහබ්වාදී අන්තවාදයත් ඒ ඔස්සේ පෝෂණය වන ත්‍රස්තවාදයත් පසුගිය දිනවල අතිශය කතාබහට ලක් වූයේ පාස්කු ත්‍රස්ත ප්‍රහාර‍යෙන් පසුවය.

කෙසේ වෙතත් එම ත්‍රස්තවාදයටත් වඩා භයානක මහා දේශපාලනික හා සමාජිය පෙරළියකට ශ්‍රී ලංකාව ලක් කරනා වහබ්වාදී කුමන්ත්‍රණ ශ්‍රී ලංකාවේ කලක පටන් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සමාජය ඉදිරියේ හෙළිවෙමින් පවතී.

එවැනි අන්තවාදී වෙනසක් ශ්‍රී ලංකාවේ ඇති කිරීමට කටයුතු කළ වහබ්වාදී සංවිධානයක හිටපු නායකයෙකුගේ පාපොච්චාරණයක් පටිගත කර ගැනීමට නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායම සමත් වී ඇත. එහිදී ඔහු පවසන්නේ සිය සංවිධානයේ අරමුණ ශ්‍රී ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් ඇති කිරීම බවයි.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More