ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඉටු කරන්නේ පාක්‍යසෝතිලා වැනි එන්.ජී. ඕ කාරයින්ගේ කොන්ත්‍රාත් වැඩ බවට ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි චෝදනා කරයි. උන්වහන්සේ එසේ ආචාර්ය දීපිකා උඩගම මහත්මියට චෝදනා එල්ල කරනු ලැබුවේ ඇය විසින් අස්ගිරියේ මහානායක හිමියන්ගේ ධර්මදේශනාවක අඩංගු වූ කරුණු පිළිබද විවේචනයක් එල්ල කිරීම නිසාය.
අද (26) දින සුනේත්‍රාදේවී පිරිවනේ පැවැත්වූ විද්වත් භික්ෂු සංසදයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන්කළේ පාස්කු ප්‍රහාරයේ මිය ගිය කිතුනු ජනතාව ගැන හෝ වෛද්‍ය සාෆි විසින් සිංහල ජනසංහාරයට ලක්කිරීම පිළිබදව කට වසාගෙන සිටි අය මහා සංහාරයකට චෝදනා කිරීමට පැනලා ඉදිරිපත්වන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...