දේශීය පුවත්

චීනයෙන් සිගරට් ගෙන්වීමට කටයුතු කළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අධෙර්යමත් කිරීමට සිදුකරන වැඩපිළිවෙළට බාධා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි.

මේ නිසා අදාළ කටයුක්ත සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළ බව එම කාර්යාලයේ නියෝජිත වී. සුවින්දන් මහතා සඳහන් කළේය.

දුම්කොළ හා මද්‍යසාර නිවාරණය කිරීම අතින් සාර්ථකත්වයක් ලබාගත් ලෝකයේ පළමු රටවල් 15ට ලංකාව ඇතුළත්ව තිබෙන බවත්, එවැනි තත්ත්වයක් තුළ චීනයෙන් සිගරට් ගෙන්වීම රටට යහපත් නොවන බවත් හෙතෙම පවසා සිටියේය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More