දේශීය පුවත්

කොරෝනා වෛරසය සුව කිරීමට පැණියට හැකියාවක් තිබෙනවා නම් එසේ පවසන අය පැමිණ කොරෝනා ආසාදිත පිරිස් සමග වැඩකර පෙන්වන්න යැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි. කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය සේවාව තුළ මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබා...

කොමිෂන් සභා සඳහා ආණ්ඩුව තම දේශපාලන හෙංචයියන් පත් කොට සමස්ත රාජ්‍ය සේවයම විනාශ කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය ලේකම් පාර්ලිමේන්තු මන්ත රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. කොමිෂන් සභා සඳහා ආණ්ඩුව තම දේශපාලන හෙංචයියන් පත් කොට සමස්ත රාජ්‍ය සේවයම විනාශ කිරීමට කටයුතු කරන බව සමගි ජන බ...

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයින් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමග බරපතල තත්වයක් මතුව ඇතැයි සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරයි. එහි ලේකම් එස්.බී මැදිවත්ත මහතා සඳහන් කරන්නේ රෝහලේ මුළුතැන්ගෙයින් පළමු ආසාදිතයා හමුවූ අවස්ථාවේ අනිකුත් සේවකයින්ගේ PCR පරීක්ෂණ නොකිරීම නිසා මෙම තත්...

අධිකරණ ඇමති මොහාමඩ් අලි සබ්‍රි රුපියල් ලක්ෂ 170ක් මාසික කුලිය වශයෙන් ගෙවා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනට අමාත්‍යාංශය ගෙනයාමට කර තිබූ සැලසුම ජනතා විරෝදය හමුවේ තාවකාලිකව නතර කර තිබේ. රුපියල් කෝටි 41ක වියදමින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 20, 21, 22, 23...

මෙරට කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා මාලදිවයින විසින් සූදානම් බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ මේ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දීමත් සමග අදාළ ගැටලුව නිරාකරණය වෙමින් ඇති බවයි. ශ්‍රී ලංකා...

කොරෝනා වෛරසය මර්දනය සදහා දේශීය ඖෂධය නිෂ්පාදනය කරන ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට එම නිෂ්පාන කටයුතු සදහා මහා පරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් කර්මාන්ත අමාත්‍යශංය විසින් ලබා දී තිබේ. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් මෙම යන්ත‍්‍රය ධම්මික බණ්ඩාර මහතාගේ...

ඊයේ (11) දින මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර පැවැති සාකච්ඡාවේදී; පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් ලබාදී ඇත. මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්...

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරීම සඳහා උවමනා ඉඩ ලබා දීමට වසර දෙකක් සඳහා අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය කරා ගෙන යාමට මුලින් සැලසුම් කළ ද ඊට එරෙහිව නැඟූන චෝදනා නිසා; අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට රැගෙන යාමේ තීරණය අත්හිටවූ ...

පානදුර මහවිල ප්‍රදේශයේ පාපැදියකින් ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ 68 හැවිරිදි පුද්ගලයෙකුගේ දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව ඔහුට කොවිඩ් - 19 වැළඳී ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව දේහය ආදාහනය කිරීම මාලමුල්ල ආදාහනාගාරයේදී සිදුකෙරී ඇත.

මධ්‍ය අප්‍රිකානු රටක් වන "සැම්බියාවේ" සාම සාධක රාජකාරීන්හි නිරත "ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය" මගින් බුද්ධි තොරතුරු නිරීක්ෂණ සහ මුදවාගැනීම් විශේෂ මෙහෙයුමක් සිදුකර තිබේ. බෝරෝමාටා හි කෙවේ ගම්මානයට පසුගිය දෙසැම්බර් 1 වැනි දින අරාබි මෙසිරියා ජන්ජාවීඩ්ස් කැරලිකරුවන්...

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවිය, නාච්චාදූව, තලාව, තඹුත්තේගම, නොච්චියාගම හා ඉපලෝගම යන ප‍්‍රදේශවලින්; වැලිමැස්සාගෙන් ව්‍යාප්ත වන "ලිස්මනයිසිස්" නම් චර්ම රෝගයට ගොදුරු වූ රෝගීන් 500දෙනකු පමණ හමුවී ඇතැයි වාර්තා වේ. ලෝකයේ රටවල් 97ක දැනටමත් ව්‍යාප්ත වී ඇති මෙ...

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ධුරයෙන් සහ එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි අද(12 ) පැවැති එම පක්ෂ විශේෂ නියෝජිත සමුළුවේදී ඔහු මෙම මේ බව කියා සිටි බව වාර්තාවේ.එහිදී ඔහු කියා සිටියේ ඉදිරි...

කොවිඩ්19 වෛරසය වසංගතයක් බවට පත්වීමට ඉතාම ආසන්න බව රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය ඇතුළු බොහෝ අංශ සැක පහල කරන අවධියක කල එලි බැසූ කෑගල්ලේ ඩී එම් ධම්මික මහතා සොයාගත් පැණිය බටහිර වෛද්‍යයවිද්‍යානුකූල ක්‍රම වේදයන්ට අනුව පරීක්ෂණයට ලක්වන මේ මොහොත ඉතාම තීරණාත්මකය. අපේ රටේ ඖෂධ ගෙ...

ශ්‍රී ලංකාව තුල ආනයනය දැඩි ලෙස සීමා කර ඇතත්, රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය තවමත් ඉහළ මට්ටමක පවතින ආකාරය දැකගත හැකිවේ.ඉකුත් මාසයක කාලය සැසඳීමේදී ඉකුත් නොවැම්බර් මස 11 වනදා, රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අවම අගය වාර්තා කරමින් 184.51 ක් ලෙස සටහන් විය.ඉකුත් නොවැම්බර් මස 20 වනදායින...

අම්පාර දිස්ත්‍රික්කයේ ආදිවාසී ජනතාවගේද ජීවිත පවා අනතුරේ හෙලමින් මහවැලි අධිකාරිය කාසි බෝග වගා කිරීම සදහා සමාගම් වලට ඉඩම් ලබා දී ඇති බවට චෝදනා කරමින් බින්තැන්නපත්තුව සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණ, ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ, ජීවයේ අයිතිය පරිසර සංවිධානය ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස...

ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්, කොරෝනා වෛරසයෙන් මියයන අයගේ මළ සිරුරු ආදාහනය කරනවාද භූමදානය කරනවාද කියන කාරණය ඇත්තටම අනවශ්‍ය සාකච්ඡාවක් බව පවසා සිටියහ. උන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ත...

පසුගිය රජය පැවැති සමයේ රහස් පොලිසියේ නිලධාරීන් දෙදෙනකුගේ සහායෙන් රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් සිව්දෙනකු දේශපාලන, මානව හිමිකම් සහ අපරාධ නඩුවලට අදාළ රහස් ලියවිලි ලබාගෙන ඇතැයි වත්මන් රජයට හෙළිවී ඇති බව වාර්තාවේ. අදාල රහස් ලියවිලි ස්විස් නඩු අධ්‍යක්ෂවරයා වෙත ද ලැබී තිබේ...

කොවිඩ්19 වෛරසය මර්ධනය කිරීම පිණිස කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති දැනට "ධම්මික පැණිය" ලෙස ප්‍රචලිතව ඇති පැණිය ශ්‍රී ලංකා පොලිසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් 21 දෙනෙකුට ලබා දීමෙන් කරන ලද පරීක්ෂාවෙන් 14 දෙනකු පූර්ණ සුවය ලබා ඇති බව වාර්තාවේ. ඒ අනුව බන්ධනාගාර වල සිටින ආස...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ව්‍යවසායකයන් කණ්ඩායම් වශයෙන් හමුවීමට ගත් තීන්දුවට අනුව දෙවැනි කණ්ඩායම සමග පැවැත්වූ රැස්වීමේදී කියා සිටියේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සියල්ල ආනයනය කිරීමෙන් කළ නොහැකි බවයි. එම හමුව පිළිබඳ ජනාධිපති මාධ්‍යය ඒකකය විසින් පල කළ මාධ්‍යය නිවේදනය...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන පරිදි මේ වන විට ශ්‍රී ලංකාවේ නිවෙස් වල රැඳී සිටින පුද්ගලයන් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යාමත් සමාජයෙන් ආසාදිතයන් වාර්තා වන තත්වයක් අනුව කොවිඩ්19 වෛරසය සමාජ ව්‍යාප්ති මට්ටමට පැමිණ තිබේ. වසංග...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...