කොරෝනා වෛරසය මර්දනය සදහා දේශීය ඖෂධය නිෂ්පාදනය කරන ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට එම නිෂ්පාන කටයුතු සදහා මහා පරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් කර්මාන්ත අමාත්‍යශංය විසින් ලබා දී තිබේ.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් මෙම යන්ත‍්‍රය ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේ සවි කරන ලද්දේ කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් විසිනි.
ධම්මික බණ්ඩාර මහතා සදහන් කරන ලද්දේ මෙතෙක් නමන් ඖෂධ නිෂ්පාදනය කරන ලද්දේ තම නිවසේ මුළුතැන්ගෙයි කටයුතු සදහා භාවිත කරන ඇඹරුම් යන්ත‍්‍රයෙන් බවයි.
තාක්ෂණික උපකරණ නොමැති වීම හේතුවෙන් තමන් ඖෂධ නිෂ්පාදනයේදී ගැටලු රැසකට මුහුණ දී සිටි බවද ඔහු පැවසීය.

https://www.facebook.com/WimalWeerawansa.sl/videos/145872253649093

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...