දේශීය පුවත්

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයින් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමග බරපතල තත්වයක් මතුව ඇතැයි සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරයි.

එහි ලේකම් එස්.බී මැදිවත්ත මහතා සඳහන් කරන්නේ රෝහලේ මුළුතැන්ගෙයින් පළමු ආසාදිතයා හමුවූ අවස්ථාවේ අනිකුත් සේවකයින්ගේ PCR පරීක්ෂණ නොකිරීම නිසා මෙම තත්වය ඇති වූ බවයි. PCR පරීක්ෂණ නොකිරීම සම්බන්ධයෙන් සේවකයන්ගෙන් එල්ල වූ බලවත් විරෝධය හේතුවෙන් ඉතා සුළු පිරිසකගේ පමණක් පරීක්ෂණ සිදු කළ බවත් ඒ අතරින් 15 දෙනෙකු පමණ පිරිසක් මේ වනවිට ආසාදිතයන් බවට පත්ව ඇති බවත් ඒ මහතා අනාවරණය කරයි.

සේවකයන් 80වක් පමණ මුළුතැන්ගෙයි සේවය කරන බැවින් ඔවුන් සියල්ලෝම PCR පරීක්ෂණ සඳහා යොමු නොකිරීම තුළින් තව දුරටත් රෝහලේ තත්වය බරපතල වී ඇතැයිද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More