සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ධුරයෙන් සහ එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇති බව වාර්තාවේ.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි අද(12 ) පැවැති එම පක්ෂ විශේෂ නියෝජිත සමුළුවේදී ඔහු මෙම මේ බව කියා සිටි බව වාර්තාවේ.එහිදී ඔහු කියා සිටියේ ඉදිරියේදී නව දේශපාලන බලවේගයන් බිහි කිරීමට කැපවන බවයි.පාඨලී චම්පික රණවක මහතා සමග තවත් දේශපාලන ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකුම මේ වන විට හෙළ උරුමයෙන් ඉවත් වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...