දේශීය පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන පරිදි මේ වන විට ශ්‍රී ලංකාවේ නිවෙස් වල රැඳී සිටින පුද්ගලයන් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යාමත් සමාජයෙන් ආසාදිතයන් වාර්තා වන තත්වයක් අනුව කොවිඩ්19 වෛරසය සමාජ ව්‍යාප්ති මට්ටමට පැමිණ තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන පරිදි දැනට වාර්තා වන සියළුම රෝගීන් මිනුවන්ගොඩ සම්බන්ධ අය වුවද  එය එසේ නොවන බව ඒ මහතා අවධාරණය කරයි. ඒ අනුව හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මෙම තත්වය මත අද වන විට සමාජය තුළ විශාල අවදානමක් නිර්මාණය වී ඇති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතයට අනුව බස්නාහිර පලාත ආශ්‍රිතව තිබූ කොරෝනා අවදානම රටපුරා ව්‍යාප්ත වීමේ තත්ත්වයක් මතුවී ඇති අතර ලෝක කොරෝනා ව්‍යාප්ති දර්ශකයේ ශ‍්‍රී ලංකාව 95 වන තැන දක්වා ඉහළට පැමිණ ඇත.



One thought on “කොවිඩ්19 වෛරසය සමාජ ව්‍යාප්ති මට්ටමට පැමිණ තිබෙනවා-රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය”

  1. නිකන් මිනිස්සු බය කරන්නේ නැතුව
    සිංහල වේදමහත්වරුන්ට වැඩේ බාරදෙන්න.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More