කොවිඩ්19 වෛරසය වසංගතයක් බවට පත්වීමට ඉතාම ආසන්න බව රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය ඇතුළු බොහෝ අංශ සැක පහල කරන අවධියක කල එලි බැසූ කෑගල්ලේ ඩී එම් ධම්මික මහතා සොයාගත් පැණිය බටහිර වෛද්‍යයවිද්‍යානුකූල ක්‍රම වේදයන්ට අනුව පරීක්ෂණයට ලක්වන මේ මොහොත ඉතාම තීරණාත්මකය. අපේ රටේ ඖෂධ ගෙන්වන සමාගම්ද ඖෂධ ගෙන්වීම ජාවාරමක් කරගත් රජයේ නිළධාරි පැලැන්තියද කොවිඩ්19 වෛරසයට “බෙහෙත්” ලෙස බටහිර එන්නත් එළි බහින කාලය එළඹ තිබේ. ඒ අනුව කෑගල්ලේ ඩී එම් ධම්මික මහතා සොයාගත් පැණිය බටහිර වෛද්‍යයවිද්‍යානුකූල ක්‍රම වේදයන්ට අනනුකූල වීමේ සම්භාවිතාව ඉහළ යන බව පෙනෙන්නට තිබේ. ඒ සම්බන්ධව විග්‍රහාත්මක ලිපියක් පුරවැසි කොලමේ පලවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...