අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවිය, නාච්චාදූව, තලාව, තඹුත්තේගම, නොච්චියාගම හා ඉපලෝගම යන ප‍්‍රදේශවලින්; වැලිමැස්සාගෙන් ව්‍යාප්ත වන “ලිස්මනයිසිස්” නම් චර්ම රෝගයට ගොදුරු වූ රෝගීන් 500දෙනකු පමණ හමුවී ඇතැයි වාර්තා වේ.
ලෝකයේ රටවල් 97ක දැනටමත් ව්‍යාප්ත වී ඇති මෙම “ලිස්මනයිසිස් රෝගය”; ලෝකයේ මිනිසාට හානිකර බෝවන රෝග අතරින් 09 වැනි ස්ථානය ගනියි.
වැලි මැස්සා නම් වාහකයකුගෙන් පැතිරෙන පරපෝෂිතයකු මගින් පැතිරෙන මෙම “ලිස්මනයිසිස්” රෝග ව්‍යාප්තිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් මෙම මස 15 වැනි අඟහරුවාදා උදේ 09 සිට දහවල් 12.30 දක්වා අනුරාධපුර විජයපුර පළාත් සෞඛ්‍ය පුහුණු ඒකකයේ දී පැවැත්වෙන බව අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...