දේශීය පුවත්

පසුගිය රජය පැවැති සමයේ රහස් පොලිසියේ නිලධාරීන් දෙදෙනකුගේ සහායෙන් රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් සිව්දෙනකු දේශපාලන, මානව හිමිකම් සහ අපරාධ නඩුවලට අදාළ රහස් ලියවිලි ලබාගෙන ඇතැයි වත්මන් රජයට හෙළිවී ඇති බව වාර්තාවේ. අදාල රහස් ලියවිලි ස්විස් නඩු අධ්‍යක්ෂවරයා වෙත ද ලැබී තිබේ. රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හමුදා සහ නාවික බුද්ධි නිලධාරින් 41 දෙනා සම්බන්ධ නඩුවල ලිපිගොනු ද රහස් පොලිසියේ නිලධාරීන් විසින් රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් වෙත ලබා දී ඇති බවද හෙළිව තිබේ. රහස් පොලිසියේ නිලධාරින් ලබාදුන් තොරතුරු මත පදනම්ව ඉහත කී බුද්ධි නිළධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.

වත්මන් රජයේ ආරංචි මාර්ග වලට අනුව රහස් පොලිසිය තුළට ගොස් එම ලිපිගොනු ලබාගත් රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් සිවුදෙනා රජයේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ සමීපතයන් බව කියවේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More