ශ්‍රී ලංකාව තුල ආනයනය දැඩි ලෙස සීමා කර ඇතත්, රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය
තවමත් ඉහළ මට්ටමක පවතින ආකාරය දැකගත හැකිවේ.ඉකුත් මාසයක කාලය සැසඳීමේදී ඉකුත් නොවැම්බර් මස 11 වනදා, රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අවම අගය වාර්තා කරමින් 184.51 ක් ලෙස සටහන් විය.ඉකුත් නොවැම්බර් මස 20 වනදායින් පසු මේ දක්වාම රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය 185 සීමාවේම පැවැති ආකාරය ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පරීක්ෂා කිරීමේදී දැක ගත හැකිය. මේ සම්බන්ධව කරණු ලැබූ ආර්ථික විද්‍යාත්මක විග්‍රහයක් සහිත ලිපිය පුරවැසි කොලමේ පලවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...