කොරෝනා වෛරසය සුව කිරීමට පැණියට හැකියාවක් තිබෙනවා නම් එසේ පවසන අය පැමිණ කොරෝනා ආසාදිත පිරිස් සමග වැඩකර පෙන්වන්න යැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.
කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය සේවාව තුළ මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10) පෙරවරුවේ කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිට පැවැත්වූ නිහඬ විරෝධතාවයෙන් අනතුරුව ඔහු මේ බව පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...